Free songs

Dehiwala SLY Training Centre Certificate Awarding Ceremony

Dehiwala SLY Training Centre Certificate Awarding Ceremony

  දෙහිවල ශ්‍රී ලංකා යූත් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පාඨමාලා සාර්ථකව අවසන් කල සිසුන් හට සහතික පත් ප්‍ර්‍රදානය කිරීම පසුගියදා දෙහිවල එස් ද එස් ජයසිංහ ශාලාවේදී සිදුකෙරිනි.එම අවස්ථාව සමගින් එක්වූ මොහොත.

26th Sri Lanka Youth National Sports Festival 2014

26th Sri Lanka Youth National Sports Festival 2014

  26 වන ශ්‍රී ලංකා යූත් ජාතික ක්‍රීඩා උළෙලේ බාස්කට් බෝල් අවසන් තරග පසුගියදා හෙන්රි පේද්‍රිස් බාස්කට් බෝල් ක්‍රීඩා පිටියේදී අවසන් විය.එම තරග අවස්ථාවන් සමගින් එක්වූ මොහොත.

26th Sri Lanka Youth National Sports Festival 2014

26th Sri Lanka Youth National Sports Festival 2014

26 වන ශ්‍රී ලංකා යූත් ජාතික ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග පසුගියදා ගම්පහදී අවසන් විය.එම තරග අවස්ථාවන් සමගින් එක්වූ මොහොත.

Renovated SLY Heiyanthuduwa Sports Complex officially opened

Renovated SLY Heiyanthuduwa Sports Complex officially opened

නවීන පහසුකම්වලින් සමන්විතව අලුත්වැඩියා කරන ලද හෙයියන්තුඩුව ශ්‍රී ලංකා යූත් ක්‍රීඩා සංවර්ධන මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කිරීම අාර්ථික සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් සිදුකෙරිනි.එම අභිමානවත් අවස්ථාව සමගින් එක්වූ මොහොත.

“Sihinaya” reality show 2014

“Sihinaya” reality show 2014

  විශේෂ අවශ්‍යතා අැති තරුණ තරුණියන් වෙනුවෙන් ශ්‍රී ලංකා යූත් මගින් ඉදිරිපත් කරනු ලබන “සිහිනය” රියැලිටි වැඩසටහනේ පටිගත කිරීමේ අවස්ථාවකට ඵක්වූ මොහොත

THE SHIP FOR THE WORLD YOUTH LEADERS

THE SHIP FOR THE WORLD YOUTH LEADERS

    THE GOVERMENT OF JAPAN HAS ORGANIZED 26TH GLOBAL YOUTH LEADER’S DEVELOPMENT PROGRAM 2014 ARE YOU TRADY TO BE MEMBER OF GLOBAL YOUTH LEADER’S DEVELOPMENT PROGRAM?   ENTRY REQUIREMENTS: -Age should be between 18-29 to the date of 01.06.2014 -Passed G.C.E. O/L with a credit pass for English -Possess good command in English -Possess … Continued

Discussion with JCI Deputy World President

Discussion with JCI Deputy World President

  JCI නියෝජ්‍ය ජාත්‍යන්තර සභාපතිවරයා සමග පැවති විශේෂ හමුවේ අවස්ථා.මෙහිදී ජපානය හා ශ්‍රී ලංකාව අතර සිදුකිරීමට නියමිත ඉදිරි තරුණ හුවමාරු වැඩසටහන පිළිබදව සාකච්ඡා විය.

Bilateral meeting with Azerbaijan National Youth Delegate

Bilateral meeting with Azerbaijan National Youth Delegate

ලෝක තරුණ සමුළුව 2014 අතරතුර අසර්බයිජානයේ ජාතික තරුණ නියෝජිතවරිය සමග පැවති විශේෂ ද්විපාර්ශවික හමුවේ අවස්ථා.එහිදී ලෝක තරුණ සමුළුව 2014 පිළිබඳව මෙන්ම අසර්බයිජානය හා ශ්‍රී ලංකාව අතර සිදුකිරීමට නියමිත ඉදිරි තරුණ සංවර්ධන කටයුතු පිළිබඳවද සාකච්ඡා කරන ලදි.

Bilateral Meeting with Mr. Shri Biren Sikder – Bangladesh

Bilateral Meeting with Mr. Shri Biren Sikder – Bangladesh

  ලෝක තරුණ සමුළුව 2014 අතරතුර බංගලාදේශයේ යෞවන හා ක්‍රීඩා කටයුතු අමාත්‍යවරයා සමග පැවති විශේෂ ද්විපාර්ශවික හමුවේ අවස්ථා.එහිදී ලෝක තරුණ සමුළුව 2014 පිළිබඳව මෙන්ම බංගලාදේශය හා ශ්‍රී ලංකාව අතර සිදුකරන ඉදිරි තරුණ සංවර්ධන කටයුතු පිළිබඳවද සාකච්ඡා කරන ලදි.

Bilateral Meeting with Romanian Government Youth Official

Bilateral Meeting with Romanian Government Youth Official

  ලෝක තරුණ සමුළුව 2014 අතරතුර රොමේනියාවේ තරුණ කටයුතු පිළිබද නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය සමග පැවති විශේෂ ද්විපාර්ශවික හමුවේ අවස්ථා.එහිදී ලෝක තරුණ සමුළුව 2014 පිළිබඳව මෙන්ම රොමේනියාව හා ශ්‍රී ලංකාව අතර සිදුකරන ඉදිරි තරුණ සංවර්ධන කටයුතු පිළිබඳවද සාකච්ඡා කරන ලදි.

Funding for postgraduate studies under the TVET development programme

Funding for postgraduate studies under the TVET development programme

The Ministry of Youth Affairs and Skills Development has allocated funds for 07 Masters Degree programmes in 2014 for mid career teachers/ managers of training institutions. These Masters Degree programme may be in technology areas or in Technical/Vocational Education Management.

Bilateral Meeting with Ms. Nobuko Horibe

Bilateral Meeting with Ms. Nobuko Horibe

  ලෝක තරුණ සමුළුව 2014 අතරතුර UNFPA අාසියා පැසිපික් කලාපීය අධ්‍යක්ෂ නොබුකෝ හොරිබේ මහත්මිය සහ අැයගේ විශේෂ නියෝජිත පිරිස සමග පැවති විශේෂ ද්විපාර්ශවික හමුවේ අවස්ථා.එහිදී ලෝක තරුණ සමුළුව 2014 පිළිබඳව මෙන්ම තරුණයින් වෙනුවෙන් සිදුකල යුතු ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳවද සාකච්ඡා කරන ලදි.